Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා ඉහල යනවා.. ශ‍්‍රී ලංකාව අනතුරේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…

කොරෝනා ඉහල යනවා.. ශ‍්‍රී ලංකාව අනතුරේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…


August 2, 2021 at 3:24 am | lanka C news

කොරෝනා ඉහල යනවා.. ශ‍්‍රී ලංකාව අනතුරේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…

ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි.

සමාජයේ සංචාරය ඉහළ යාම සහ එන්නත්කරනයේ අසමානතාවය නිසා ඩෙල්ටා ප‍්‍රබේධය ඉහළ යමින් ඇතැයිද ඔවුන් ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියි.

දැනට අසීරුවෙන් ඇති තත්වයන් මෙමගින් අනතුරේ හෙලීමක් සිදුවන බවත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියද අවදානමට පත් කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

279 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments