Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා එන්නත අරගන්න වේරහැර කොතලාවල රෝහල අසල දැඩි තදබදයක්

කොරෝනා එන්නත අරගන්න වේරහැර කොතලාවල රෝහල අසල දැඩි තදබදයක්


වේරහැර කොතලාවල රෝහල ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි.

මෙම රෝහල් පරිශ්‍රය තුළ අද (1 වැනිදා) එන්නත්කරණය සිදුකරන අතර ඒ සඳහා විශාල පිරිසක් එම ස්ථානය සඳහා පැමිණෙන අයුරු දක්නට ලැබේ.

යුද හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් කොවිෂීල්ඩ් එන්නත 30ට වැඩි සෑම අයෙකුටම මෙහිදී ලබාදීම සිදුවෙයි.

මේ අනූව අති විශාල ජනතාවක් එන්නත ලබා ගැනීමට පැමිණෙන හෙයින් දැඩි රථ වාහන තදබදයක් ඒ අවට පවතින බව අප වාර්තා කරු වැඩි දුරටත් සඳහන් කරයි.

දර්ශාන් කානිල් ප්‍රනාන්දු මොරටුව

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments