Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා රෝගීන් 1,792ක් සුවයි

කොරෝනා රෝගීන් 1,792ක් සුවයි


කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 1,792 දෙනෙකු අද (01) සුවය ලබා තිබෙන බව මෙරට සෞඛය අංශ පවසයි.

ඒ අනුව නිරෝධායන කාලසීමාව අවසන් කර ඇති සමස්තය 278,910 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 308,839 දෙනෙකු මේ දක්වා වාර්තා වී තිබෙන අතර සමස්ත මරණ ගණන 4,441ක් දක්වා ඉහළ ගොස් ඇත.

දැනට ආසාදිත බවට හඳුනාගත් රෝගීන් ගණන 25,488 දෙනකු බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

The post කොරෝනා රෝගීන් 1,792ක් සුවයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments