Saturday, September 25, 2021
Google search engine
Homeවිදෙස් පුවත්තලේබාන් ත්‍රස්තයෝ ඇෆ්ගන් නගරවලට පහර දෙති

තලේබාන් ත්‍රස්තයෝ ඇෆ්ගන් නගරවලට පහර දෙති



ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ එරට ප්‍රධාන නගරවලට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් පහර දෙන බවත්, හේරත්, ලෂ්කාර් ඝා සහ කන්දහාර් යන නගර මේ වනවිටත් තලේබාන් ත්‍රස්ත ග්‍රහණයේ පවතින බවත් විදෙස් පුවත් සේවා පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments