Tuesday, September 28, 2021
Google search engine
Homeගොසිප් පුවත්විමුක්ති කුමාරතුංග දේශපාලනයට ඒමෙන් රටට යහපතක් වෙනවා - මංගල සමරවීර

විමුක්ති කුමාරතුංග දේශපාලනයට ඒමෙන් රටට යහපතක් වෙනවා – මංගල සමරවීර


මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටියදී මාධ්‍යවේදියෙකු මංගල සමරවීර මහතාගෙන් විමසුවේ එලියේ කතා බහක් යනවා මංගල සමරවීර උත්සාහ කරන්නේ විමුක්ති කුමාරණතුංගට දේශපාලන ගමනක් හදා දෙන්න කියලා..

එම ප්‍රශ්නයට පිලිතුරු වශයෙන් ඒ මහතා සඳහන් කර සිටියේ

“මම එකක් කියන්නම් විමුක්ති කියන්නෙ මම ඉතමත් අදරය කරන මිත්‍රයෙක්,මම විමුක්තිව පොඩි කාලේ ඉදලම අදුරනවා.එතුමා දේශපාලනයට එනවා නම් ලංකාවට විශාල යහපතක් වෙනවා.එතුමාට පාර කපල දෙන්න මම ඔනී නෑ.එතුමාට පාර කපලා තියනවා එතුමාගේ සීයගේ කාලේ ඉදන්. ඒක නිසා එතුමාට මම ඕනිවෙන්නෙ නෑ, මම කියන්නෙ මෙච්චරයි  මංගල සමරවීර කාටවත් පාරවල් කපන කාලේ ඉවරයි. ” 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments