Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්අද රජයේ සේවකයන් 80% ඉක්මවා රාජකාරියේ..

අද රජයේ සේවකයන් 80% ඉක්මවා රාජකාරියේ..


August 2, 2021 at 6:53 pm | lanka C news

අද රජයේ සේවකයන් 80% ඉක්මවා රාජකාරියේ..

අද දිනයේ රාජ්‍ය සේවකයන් සේවය සඳහා පැමිණීම ඉහළ මට්ටමක වූ බව වාර්තා වෙයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ එය සියයට 80ට ඉක්මවූ බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙතෙක් රාජ්‍ය සේවකයන් සදහා පැවති සීමිත රාජකාරි වලට අදාල සියලුම චක්‍රලේඛ අවලංගු කරමින් අද සිට සියළුම රාජ්‍ය සේවකයන් රාජකාරියට කැඳවා තිබිණි.

වසරකට වැඩි කාලයක් තිස්සේ රාජ්‍ය සේවකයන් සේවයට කැදවන ලද්දේ කොටස් වශයෙන් වන අතර ඒද අවශ්‍යතාවය මත පදනම්වය.

381 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments