Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි.. එහි දැරියක් දුෂණය කරලාලු..

ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි.. එහි දැරියක් දුෂණය කරලාලු..


August 2, 2021 at 11:20 am | lanka C news

ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි.. එහි දැරියක් දුෂණය කරලාලු..

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තම අමාත්‍ය නිල නිවාසය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම නිල නිවස භාවිතා කරන සමයේ එහි බාලවයස්කාර දැරියක් අපහරණයට ලක්වූ බවට තොරතුරු පළ වීම හේතුවෙනි.

එමෙන්ම එම සමයේ නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 21 ක් වැය කර ඇති බවද සඳහන් වෙයි.

982 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments