Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් හෙට දිනයේත් විරෝධතා

ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් හෙට දිනයේත් විරෝධතා


ගුරු වැටුප් විෂමතාව නොවිසඳීමට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය මගින් උද්ඝෝෂණයක් හෙට (3 වැනිදා) සූදානම් කර ඇතැයි එම සංගමය සඳහන් කරයි.

හෙට දින උදෑසන 10.00 ට පිළියන්දල කොළඹ පාර බයපාස් හංදියේදී පැවැත්වීමට සූදානම් කර ඇති මෙම
උද්ඝෝෂණයෙන් අනතුරුව පිළියන්දල නගරය වෙත පාගමනින් යාමට උද්ඝෝෂකයින් සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.

දර්ශාන් කානිල් ප්‍රනාන්දු මොරටුව


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments