Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්දුමින්දට විදෙස් ගත වීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

දුමින්දට විදෙස් ගත වීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්



ජනාධිපති සමාව ලැබ සිටින හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු ‌කොමසාරිස්වරයකු වන නීතීඥ ගසලි හුසේන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments