Monday, September 20, 2021
Google search engine
Homeගොසිප් පුවත්මං මුදල් නැති මුදල් ඇමති - ණය ඉල්ලන්න හෝ ණය කපා හරින්න...

මං මුදල් නැති මුදල් ඇමති – ණය ඉල්ලන්න හෝ ණය කපා හරින්න කියන්න එපා


තමන් මුදල් නැති මුදල් ඇමතිවරයෙක් බවත් තමන්ගෙන් ණය ඉල්ලන්න හෝ ණය ක’ පා හරින්න කියන්න එපා ඇයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇති සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීම පිළිබඳ පැවති සාකච්ඡාවක් ආරම්භ කරමිනි.

කොව්ඩි හමුවේ බිඳ වැටී ඇති කර්මාන්තයේ නැවත ගොඩනැගීම සඳහා සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිසක් සමග මෙම සාකච්ඡාව පැවැත් වී තිබිණි.

ලංකාවට එන්න බෑ කියන රටවලින් සංචාරකයන් ගේන්න සාකච්චා කරනවා..

මේ අතර ඇති වී තිබෙන ලෝක කොවිඩ් තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments