Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්මැතිල්ඩා සහභාගිවන තරගය හෙට - Aruna

මැතිල්ඩා සහභාගිවන තරගය හෙට – Aruna


මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අවසන් තරගකරු වන මැතිල්ඩා ක්ලාසන් හෙට (03) තුරඟතරග ඉසව්වට සහභාගිවීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (03) පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

මැතිල්ඩා 13වන තරගකරුවා ලෙස එම ඉසව්වට සහභාගිවීමට නියමිතයි.

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 70 දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments