Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්වාහන ලියාපදිංචියේදී කෝටි හයක් වතුරේ ගිහින්

වාහන ලියාපදිංචියේදී කෝටි හයක් වතුරේ ගිහින්



රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද හෝ සකස් කරන ලද වාහන දහයක් ලියාපදිංචි කිරීමෙන් රුපියල් කෝටි 6 කට අධික බදු මුදලක් රජයට අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ දැක්වේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments