Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු විදුහල්පතිවරු පිළියන්දල නගරයේ උද්ඝෝෂණයක

ගුරු විදුහල්පතිවරු පිළියන්දල නගරයේ උද්ඝෝෂණයක


ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානය විසින් අද (03) දින ද පිළියන්දල නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

ගුරු විදුහල්පතිවරුන් පැවසුවේ සිය ඉල්ලීම් ඉටුකරන තුරු අඛණ්ඩව උද්ඝෝෂණයේ නියැලෙන බවයි.

කෙසේ වෙතත් පිළියන්දල පොලිසිය විසින් කැස්බෑව අධිකරණය වෙතින් ලබා ගත් වාරණ නියෝගයක් විරෝධතා කරුවන් වෙත කියවා දැනුම් දීමෙන් පසු විරෝධතා කරුවන්  විසින් එය නොසලකමින් පිළියන්දල නගරය වෙත සිය විරෝධය ගෙන නොගොස් බෝකුන්දර මංසන්ධිය වෙත පාගමනින් පැමිණ එහිදී විරෝධතා ව්‍යාපාරය දියත් කළේය.

දිනේෂ් රූපසිංහ – පිළියන්දල

The post ගුරු විදුහල්පතිවරු පිළියන්දල නගරයේ උද්ඝෝෂණයක appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments