Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්නැවේ ගින්නේ වගකිව යුත්තන්ට එරෙහි පෙත්සම සළකා බලන්න දිනයක්

නැවේ ගින්නේ වගකිව යුත්තන්ට එරෙහි පෙත්සම සළකා බලන්න දිනයක්



එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගය කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යාඥවරියකු හා සමාජ ක්‍රියාකාරියකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 25 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කළේය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments