Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මහ මග ඇද වැටී මිය ගිය අයෙකුට කොරෝනා..

මහ මග ඇද වැටී මිය ගිය අයෙකුට කොරෝනා..


August 3, 2021 at 3:00 pm | lanka C news

මහ මග ඇද වැටී මිය ගිය අයෙකුට කොරෝනා..

රාගම ප්‍රදේශයේ මහමග වැටී සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 වෙන දින පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙසේ මිය ගොස් ඇති පුද්ගලයා රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි දෙදරු පියෙකි.

පොලිසිය සඳහන් කරන්නේ කැස්ස සහ සුළු පපුවේ අමාරුවක් හේතුවෙන් කොරෝනා පරීක්ෂණයට මුහුණ දීමෙන් පසු ආසාදිත ය යි හෙළිවී ඇති එම පුද්ගලයා රෝහල් ගතවීමට යද්දී රෝහලට ඉතා සුළු දුර ප්‍රමාණයක් තිබී දී මෙසේ මහමග ඇද වැටී මිය ගොස් ඇති බවයි.

ඔහු කොරෝනා මර්ධන එන්නත් පළමු මාත්‍රාව ලබා ගෙන දෙවෙනි මාත‍්‍රාව ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

959 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments