Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි.. චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි…

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි.. චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි…


August 3, 2021 at 10:00 am | lanka C news

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි.. චීනයෙන් ඔක්සිජන් ගෙන්වයි…

මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි.

කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා ගැනීමට තීරණය කර තිබේ.

මෙලෙස ගෙන්වීමට බලාපොරොත්තු වන තොගය ඔක්සිජන ලීටර එක් ලක්‍ෂ විසි දහසකි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය.

39,453 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments