Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට කොවීඩ් ආසාදනය වෙයි

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට කොවීඩ් ආසාදනය වෙයි



කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ.කරන ලද රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂාවේදී ඒ මහතා කොවිඩ් ආසාධිතයෙකු බව හදුනාගෙන තිබෙනවා.

ඒ බව එතුමා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.  


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments