Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදි රාජ්‍ය දේපළට හානි කළ දෙකක් සැකපිට

පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදි රාජ්‍ය දේපළට හානි කළ දෙකක් සැකපිට



අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ දී සංවිධානය කළ විරෝධතාවයේදී රාජ්‍ය දේපළට හානි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක ඊයෙ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments