Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්මදුරු කීටයින් සොයන්න පොලිස් සුනඛයින්

මදුරු කීටයින් සොයන්න පොලිස් සුනඛයින්


ජලය රැඳී ඇති ස්ථානවල මදුරු කීටයන් සිටීදැයි හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා පොලිස් නිල සුනඛයින් යොදා ගැනීමට කටයුතු කරන බව පොලිස් නිල සුනඛයින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සඳහා පොලිස් නිල සුනඛයින්ට විශේෂ පුහුණුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම කටයුතු සඳහා මහනුවර නිල සුනඛ ඒකකයේ සිටින ජොනී සහ රොමා යන නිල සුනඛයින් දෙදෙනා යොදාගනු ඇත.

ඒ අනුව පරිසර පොලිස් නිලධාරීන් සිදුකරන විවිධ වැටලීම් සහ පරීක්ෂා කිරීම්වලදී එම නිල සුනඛයින් දෙදෙනාගේ සහාය ලබාගැනීමට නියමිතය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments