Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ගලවයි..

‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ගලවයි..


August 4, 2021 at 11:20 am | lanka C news

‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ගලවයි..

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් කර තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම අත්හිටුවා තිබේ.

එය ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වීමට නියමිතය.

ලෝක විවාහක රූ රැජිණ මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ දී නොපවත්වන්නේ කොරෝනා වසංගතය හමුවේ බව එම සංවිධායක මණ්ඩලයේ නිවේදනය කර ඇත.

සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේ දී එය පැවැත්වීමට නොහැකිවීම ගැන සංවිධායකයන් කනගාටුව පළ කරයි.

එළැඹෙන ජනවාරි 9 සිට 16 වන දින දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් හිදි ඒ අනුව තරගාවලිය පැවැත්වෙන බවද නිවේදනයේ සඳහන්ය.

5,455 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments