Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ශලනිට පොසිටිව්

ශලනිට පොසිටිව්


ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පසුගිය දිනක සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ලැබුනු ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී ඇත.

ඇය සයිනෆාම් එන්නත් මාත්‍රා දෙක ලබාගෙන ඇති බව සිය මුහුණු පොතේ සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශලනි තාරකා ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්….

The post ශලනිට පොසිටිව් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments