Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්සයිනොෆාම් පළමු මාත්‍රාව හෙට කොළඹ ස්ථාන පහකදී

සයිනොෆාම් පළමු මාත්‍රාව හෙට කොළඹ ස්ථාන පහකදී



මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන පහකදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හෙට (05) දිනයේ ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments