Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්සි.සි.ඩි නිලධාරීන් මහරගම ඕ.අයි.සි.ගෙන් ප්‍රකාශ ගනී

සි.සි.ඩි නිලධාරීන් මහරගම ඕ.අයි.සි.ගෙන් ප්‍රකාශ ගනී



පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගයේ පැවැති විරෝධතාවයේදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල සිදු වීමෙන් තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින මහරගම පොලිසියේ ස්ථානාධිපතිගෙන් අද (4) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments