Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ආසාදිතයින් 1841ක් සුවය ලබයි - Aruna

ආසාදිතයින් 1841ක් සුවය ලබයි – Aruna


කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් 1841දෙනෙකු අද (05) පූර්ණ සුවය ලබා රෝහල් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 286,365ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 318755ක් වන අතර, ඉන් ආසාදිතයින් 27663දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments