Saturday, September 18, 2021
Google search engine
Homeවිදෙස් පුවත්ඉන්දුනීසියාවේ කොරෝනා මරණ ලක්ෂය පසු කරයි

ඉන්දුනීසියාවේ කොරෝනා මරණ ලක්ෂය පසු කරයි



’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන ඉන්දුනීසියාවේ කොරෝනා මරණ මේ වනවිට ලක්ෂය පසු කර තිබේ. ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියන 3.53 පසු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments