Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනාවෙන් මිනිස්සු මැරී වැයෙනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා..- වනවාසී රාහුල...

කොරෝනාවෙන් මිනිස්සු මැරී වැයෙනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා..- වනවාසී රාහුල හිමි


August 5, 2021 at 1:20 pm | lanka C news

කොරෝනාවෙන් මිනිස්සු මැරී වැයෙනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා..- වනවාසී රාහුල හිමි

කොරෝනා වසංගතය දරුණු වී මිනිසුන් මැරි මැරි යද්දි පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලන බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.

ඉදිරියේදී සිදුවන සියලුම මරණවලට සියළු දෙනා වගකිව යුතු බවද උන්වහන්සේ කියා සිටිති.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

1,173 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments