Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් දරුවන් දෙගුණයකින් වැඩිවෙලා

කොවිඩ් දරුවන් දෙගුණයකින් වැඩිවෙලා



කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද (5) වනවිට ඇතුළත් කරනු ලැබ සිටි කොවිඩ් වැළඳුණු ළමයින්ගේ සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments