Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කෝට්ටේ නගරාධිපතිට මහ මගදී පහර දෙයි.. ඔහු තුවාල ලබා රෝහලේ..

කෝට්ටේ නගරාධිපතිට මහ මගදී පහර දෙයි.. ඔහු තුවාල ලබා රෝහලේ..


August 5, 2021 at 2:12 pm | lanka C news

කෝට්ටේ නගරාධිපතිට මහ මගදී පහර දෙයි.. ඔහු තුවාල ලබා රෝහලේ..

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති වරයාට පුද්ගලයන් දෙදෙනෙකු පහර දීමක් සිදු කර තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලබා ඇති නගරාධිපතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

සිදුවීමට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පියපුතු දෙපලක බවත් පොලිසිය කියා සිටියි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පිටකෝට්ටේ මංසන්ධියේ දී ය.

1,371 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments