Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ගර්භණී රාජ්‍ය සේවිකාවන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව

ගර්භණී රාජ්‍ය සේවිකාවන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව


රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි මව්වරුන්ට නිවසේ සිට රාජකාරි කිරිමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඊට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාව ලැබි ඇති බවයි.

අද උදෑසන මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී සතියකට මුර දෙකකට සේවය ලබා දිය හැකි පරිදි රාජ්‍ය සේවයට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට එකඟතාව පළ වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments