Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ඩෙල්ටාවේ දරුණු ප්‍රභේද ඇතිවීමේ අවදානමක්

ඩෙල්ටාවේ දරුණු ප්‍රභේද ඇතිවීමේ අවදානමක්


ඩෙල්ටා ප්‍රභේදය රට‌ පුරා වේගයෙන් පැතිර යාමත් සමග එම ප්‍රභේදයේ යම් යම් වෙනස් ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර සඳහන් කරයි.

කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තා මාධ්‍යයට දීම තහනම්

මෙසේ ඇතිවන නව ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු විය හැකි හෝ නොවිය හැකි යැයිද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් නව ප්‍රභේදයන් ඇතිවන්නේද නැද්ද යන්න පිළිබඳව කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සාමාන්‍යයෙන් ඕනෑම වයිරසයක් වේගයෙන් පැතිර යාමේදී එම වයිරස් ප්‍රභේදයේ විවිධ වෙනස්කම් සිදුවී නව ප්‍රභේදයන් ඇතිවන බව ඔහු පෙන්වා දේ.

ශ්‍රියානි විජේසිංහ

The post ඩෙල්ටාවේ දරුණු ප්‍රභේද ඇතිවීමේ අවදානමක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments