Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්තහනම් දෑ බන්ධනාගාරයට ගෙන යන්න හැදු නියාමක ඒස්.ටී.එෆ් දැලේ

තහනම් දෑ බන්ධනාගාරයට ගෙන යන්න හැදු නියාමක ඒස්.ටී.එෆ් දැලේ



පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයට ඇතුළු වන ස්ථානයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පැළඳ සිටි මේස් තුළ සඟවාගෙන ජංගම දුරකථන බැටරි සහ දුම්කොළ රැගෙන යාමට උත්සාහ දැරූ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments