Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය 13 වනදා අරඹයි

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය 13 වනදා අරඹයි


නල්ලූර් වාර්ෂික මංගල්‍යය 100කට සීමා වෙයි

යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය සියදෙනෙකුගේ උපරිම සීමාවකට යටත්ව පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 13 වනදා සිට නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ සියලු කෝවිල් උත්සව ආරම්භ කෙරෙන බව එම කෝවිලේ භාරකාර මණ්ඩලය ප්‍රකාශ කරයි.

නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය බැතිමතුන්ට සිමා || ADA Online


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments