Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්පෞද්ගලික අංශයේ පී.සී.ආර් මිල අඩු කරන්න යයි

පෞද්ගලික අංශයේ පී.සී.ආර් මිල අඩු කරන්න යයි



‘කොවිඩ් 19’ වයිරසය ආසාදනවී ඇද්දැයි පරීක්‍ෂා කරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් යන පරීක්‍ෂණ සඳහා පෞද්ගලික අංශය අයකරන මුදල අඩු කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය අලසන්ත අලගියවන්න මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments