Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මීටරේ දුරින් ඩෙංගු වලින් බේරෙන්න බෑ

මීටරේ දුරින් ඩෙංගු වලින් බේරෙන්න බෑ


ඩෙංගු හේතුවෙන් රෝගීන් මියයෑමේ වැඩි අවදානමක්

දින දෙකකට වැඩි කාලයක් උණ රෝගයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බව නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් මියයෑමේ වැඩි අවදානමක් මේ දිනවල මතුව ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ඩෙංගු කොවිඩ් රෝගය මෙන් නොවන් අතර මීටරයේ දුර තියා බේරීමට නොහැකි අතර මෙය ඊට වඩා වේගයෙන් පැතිරීමට ඉඩ තිබෙන බව වෛද්‍යවරයා පවසයි.

The post මීටරේ දුරින් ඩෙංගු වලින් බේරෙන්න බෑ appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments