Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්මෙරට තුල කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 50 පැනලා..

මෙරට තුල කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 50 පැනලා..


August 6, 2021 at 12:02 am | lanka C news

මෙරට තුල කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 50 පැනලා..

මෙරට තුළ කොරෝනා ආසාදිතයන් මිලියන පහක් සිටින බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ඇත්තේ බරපතල අවදානමක බවත් මේ වන විට මෙරට මරණ අනුපාතය ඉන්දියාව හා සමාන බවත් ඔහු පෙන්වා දෙයි.

ඉතා ඉක්මනින්ම දෛනික මරණ ප්‍රමාණය 100 ඉක්මවා යනු ඇති බවත් ඒ මහතා කියා සිටී.

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම වැරදි තීරණයක් බවත් කිසිවෙකු විසින් හෝ ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බවත් ඔහු පවසයි.

මෙම තත්ත්වයට යටතේ වයස අවුරුදු පහෙන් උඩ දරුවන්ටද එන්නත් ලබාදිය යුතු බවද ඔහුගේ අදහසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

1,528 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments