Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්අන්තර් කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අන්තර් කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසිය විසින් අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා ඇත.

පසුගිය දින කිහිපයේ පැවැති උද්ඝෝෂණ වලට අදාළව පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments