Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්අහඹු පරීක්‍ෂාවකින් 117කට ඩෙල්ටා…

අහඹු පරීක්‍ෂාවකින් 117කට ඩෙල්ටා…


August 6, 2021 at 3:00 pm | lanka C news

අහඹු පරීක්‍ෂාවකින් 117කට ඩෙල්ටා…

මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 117ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගේ සාම්පල අහඹු පරීක්ෂක පරීක්ෂාවෙන් පසුව මේ බව හෙළිවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කළේය.

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments