Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ

කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ


කොරෝනා මරණ වැඩි නිසා ගත් තීරණය

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් ගණන ඉහළ යන බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල තදබදයක් පවතී.

මේ හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.

කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

Religious Minorities Must Have Their Final Rites Respected: Amnesty  International Calls On Sri Lankan Authorities To Stop Forced Cremation -  Colombo Telegraph

The post කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments