Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කැළණිය ප්‍රාදේශීය ලේකම්වරියට කොවිඩ් - Aruna

කැළණිය ප්‍රාදේශීය ලේකම්වරියට කොවිඩ් – Aruna


ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කොවිඩ් පොකුරක්

කැළණිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 14දෙනෙකු හඳුනා ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

හඳුනා ගත් මෙම ආසාදිතයින් පිරිස අතර ප්‍රදේශීය ලේකම්වරිය ද සිටින බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් සියලුදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments