Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා ආසාදිත දිලිප් වෙදාරච්චි ගුරු විරෝදතාවයේ.. ගුරු-විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන්…

කොරෝනා ආසාදිත දිලිප් වෙදාරච්චි ගුරු විරෝදතාවයේ.. ගුරු-විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන්… [Photo]


August 6, 2021 at 12:00 pm | lanka C news

කොරෝනා ආසාදිත දිලිප් වෙදාරච්චි ගුරු විරෝදතාවයේ.. ගුරු-විදුහල්පති රැසක් මුල් පෙල ආශ‍්‍රිතයන්… [Photo]

කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ගුරු විදුහල්පති විරෝධතාවය සහයෝගීතාවය දක්වා තිබේ.

පසුගියදා තංගල්ල නගරයේ පැවති විරෝධතාවයකට ඒ මහතා එක්ව සහයෝගය පළ කරන පිංතූර ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ඒ අනුව එම විරෝධතාවයට එක් වූ ගුරු විදුහල්පතිවරු රැසක් ඔහුගේ පලමු පෙල ආශ‍්‍රිතයන් වෙයි.

5,590 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments