Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්ජනපති අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නා හිමි බැහැ දකී

ජනපති අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නා හිමි බැහැ දකී



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ඊයේ (5) පැමිණ අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට සිය සුභාශිංසන පුද කළේය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments