Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්තවත් කොරෝනා මරණ 98ක්.. දිනක වැඩිම මරණ ගණයි..

තවත් කොරෝනා මරණ 98ක්.. දිනක වැඩිම මරණ ගණයි..


August 6, 2021 at 9:05 pm | lanka C news

තවත් කොරෝනා මරණ 98ක්.. දිනක වැඩිම මරණ ගණයි..

තවත් කොරෝනා මරණ 98 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා කර ඇත්තේ දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණනයි.

මේ අතර අද දිනයේ තවත් ආසාදිතයන් 2792 වාර්තා වි ඇත.

1,728 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments