Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..


August 6, 2021 at 11:20 am | lanka C news

පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී තිබේ.

ඔහුට සිදු කරන පරික්‍ෂණවලදී මේ බව තහවුරු වී ඇත.

අද දිනය තුල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු කොරෝනා ආසාදිත යයි වාර්තා වූ අතර තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුම කොරෝනා පරීක්‍ෂණ සදහා යොමුව තිබේ.

2,375 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments