Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්කොවිඩ් එන්නත වහාම ගන්න නැත්තම් නිවසින් පිට නොයන්න - රජයෙන් නිවේදනයක්

කොවිඩ් එන්නත වහාම ගන්න නැත්තම් නිවසින් පිට නොයන්න – රජයෙන් නිවේදනයක්


.

මෙරට තුළ කොවිඩි19 ඩෙල්ටා ප්‍රභේදය ඉතා වෙිගයෙන් පැතිර යමින් ඇති පසුබිමක,ඊට ගොදුරු නොවි කඩිනමින් එන්නත් ලබා නොගත් සියලු දෙනා එන්නත ලබා ගන්නා ලෙසත්,අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොයන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සීටි.

වර්තමානය වන විට ආසාදිතයින්ගේ 1.5% පමණ මරණයට පත් වන බවත්,වැඩි පිරිසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනිම සිදු වනබව සඳහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments