Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොළඹ 07 ප‍්‍රකට රෙදිලිපිලි වෙලද සැලක ආසාදිතයන් විශාල පිරිසක්…

කොළඹ 07 ප‍්‍රකට රෙදිලිපිලි වෙලද සැලක ආසාදිතයන් විශාල පිරිසක්…


August 7, 2021 at 5:30 pm | lanka C news

කොළඹ 07 ප‍්‍රකට රෙදිලිපිලි වෙලද සැලක ආසාදිතයන් විශාල පිරිසක්…

කොළඹ නගර ශාලාව ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙළේ රෙදිපිළි අලෙවි ආයතනයක කොරෝනා ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.

එහි කාර්ය මණ්ඩලයට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මෙසේ ආසාදිතයන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වෙයි.

4,399 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments