Monday, October 18, 2021
Google search engine
Homeගොසිප් පුවත්ගායන ශිල්පී සුනිල් පෙරේරාටත් කොවිඩ්

ගායන ශිල්පී සුනිල් පෙරේරාටත් කොවිඩ්



ගායන ශිල්පී සුනිල් පෙරේරා දැඩි සත්කාර ඒකකයට…ප්‍රසිද්ධ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.ඔහු මෙි වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර එ්කයක ප්‍රතිකාර ලබයි.
ඔහුගේ පවුලේ කිප දෙනෙකුටම වෛරසය අසාදනය වී ඇත.මෙි අතර විශාල කලා කරැවන් ප්‍රමාණයකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙයි..අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 

 

 

අනුරංග&nb


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments