Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්නිරෝධායන නීති කැඩූ 94ක් අල්ලයි

නිරෝධායන නීති කැඩූ 94ක් අල්ලයි


ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 94දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53,453ක් වන බව පොලිසිය පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments