Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්රාගම රෝහලේ මෝචරිය පිරේ.. මල සිරුරු එලියේ නරක් වෙමින්..

රාගම රෝහලේ මෝචරිය පිරේ.. මල සිරුරු එලියේ නරක් වෙමින්..


August 7, 2021 at 10:02 pm | lanka C news

රාගම රෝහලේ මෝචරිය පිරේ.. මල සිරුරු එලියේ නරක් වෙමින්..

කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කර ගැනීමට නොහැකිව රාගම ශික්ෂණ රෝහලේ මෝචරිය හා ඉන් පිටත ගොඩගැසී තිබේ.

එහි මෘතදේහ විස්සක් පමණ මෙසේ ගොඩගැසී ඇතැයි රෝහල් හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කරයි.

දේහයන් ආදාහනය කිරීමට නියමිත ආදාහනාගාර කිහිපයක් අක්‍රීය වීමත් සමග මෘත දේහ තවදුරටත් නරක් වෙමින් තිබේ.

රාගම රෝහලේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු 215 ක් පමණ ආදාහනය කරන ලද ආදාහනාගාරය දින කිහිපයක් තිස්සේ කැඩී යාම මෙම තත්ත්වයට බලපා ඇත.

250 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments