Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්සුනිල් පෙරේරාට කොවිඩ්

සුනිල් පෙරේරාට කොවිඩ්


ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කලා කරුවන්ට හා කලා කාරියන්ට ද කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වේ.

May be an image of 1 person

The post සුනිල් පෙරේරාට කොවිඩ් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments