Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ආරාලි දූපතේ දී දිවි පිදූ විරෝවෝ සමරති

ආරාලි දූපතේ දී දිවි පිදූ විරෝවෝ සමරති



1992 අගෝස්තු 08 වැනිදා යාපනය ආරාලි තුඩුවේ දි එල්ටීටීඊ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන්ගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අනුකූලව අරාලි තුඩුවේදී අද පැවැත්විණි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments